අපේ නිෂ්පාදනය 100% ස්භාවික අමුද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කර ඇත. කිසිම වර්ණයක් හෝ කිසිම රසකාරයක් භාවිතා කර නැත.
හොඳින් සෝදා යන්ත්‍රානුසාරයෙන් වියළා සෞඛ්‍යයාරක්ෂිතව ඇසුරුම් කර ඇති අපගේ නිෂ්පාදන මිළදී ගෙන වෙනස වටහා ගන්න.
අප ආයතයේ මිරිස්කුඩු , කෑලි මිරිස් කුඩු , තුනපහ සහ විශේෂ කළු කුඩු , බදින ලඳ උළුහාල් සමන් විත වේ.