පනාවටම යන හිසේ කොන්ඩයට ආයුර්වේද හිස තෙල් සත්කාරය.
හෙළ ආයුර්වේදයේ එන හිස්කබල සහ හිසකෙස් පෝෂණය කරන සුදුළූනු, බෙහෙත් නෙල්ලී, කිකිරිදිය, ගොටුකොළ, කරපිංචා, කළුදුරැ, බුලත් සහ ඔලිව් තෙල් ඇතුලු ඖෂධීය ඔසු රැසක් එක්ක ඔබේ හිසකෙස් රකින තෙල් සත්කාරය.
ඔබේ,
හිසකෙස් කැඩීයාම පාලනය කරයි.
හිසකෙස් අග පැලීම පාලනය කරයි.
හිස්කබල පෝෂණය කරයි.