Volume & Thickness Conditioner

(0 Reviews)
Estimate Shipping Time: 3 Days
Rs1,650.00 /Pc
(50 available)

Share:
Sold by
Ceylon Herbal Lab
Walgameliya, Tangalle, Sri Lanka.
(0 customer reviews)

පිරිපුන් වගේම ගලා හැලෙන කොන්ඩයකට ආයුර්වේදී කන්ඩිෂනර් සත්කාරය.

ඔබේ හිසකෙස් volume එක වැඩි කිරීම වගේම හිසකෙස් ඝනකම වැඩිකිරීමේ බලවත් ඔසු ගුන ඇති පොල් සහ එඬරුතෙල් එක්කොට ඔසු ගුණ නොනැසෙන සේ නවීන නිෂ්පාදන ප්‍රමීතීන්ට අනුකූලව නිෂ්පාදනය කරනු ලබන ආයුර්වේදී කන්ඩිෂනර් හිසකෙස් සත්කාරය Herbal Lab Volume & Thickness Conditioner.

අතේ ඇති මුදලට හිත පිරෙන්න හිසකේ  volume up කර ලස්සනට ගලා හැලෙන කොන්ඩයකට් මේ අයූර්වේදී කන්ඩිෂනර් සත්කාරය ඔයත් අදම Order කරන්න.


There have been no reviews for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet