කැඩෙන්නේ නැති ශක්තිමත් කොන්ඩයකට ආයුර්වේදී කන්ඩිෂනර් සත්කාරය.
ඔබේ හිසකෙස් ශක්තිමත් කිරීමේ වගේම හිසකෙස් ඝනකම වැඩිකිරීමේ බලවත් ඔසු ගුන ඇති සෝයා බෝංචි සහ කුංකුම එක්කොට ඔසු ගුණ නොනැසෙන සේ නවීන නිෂ්පාදන ප්‍රමීතීන්ට අනුකූලව නිෂ්පාදනය කරනු ලබන ආයුර්වේදී කන්ඩිෂනර් සත්කාරය Herbal Lab Multivitamin+ Conditioner.