Moringa tea - මුරුංගා තේ  පානය

(0 Reviews)
Estimate Shipping Time: 3 Days
Rs460.00 - Rs749.00 /g
Gram:
(20 available)

Share:

It grows naturally and not only the pods of the moringa tree but also the flowers and leaves are eaten, and tests have confirmed that all of them are extremely beneficial.

Moringa has been used as an antidote since ancient times. When cooking foods such as cassava, shrimp, and squid, a few moringa leaves are added to it because of its antidote properties.

Moringa has antibacterial, antifungal, and antiviral properties. It protects the heart and controls cholesterol. It reduces fever. It heals wounds. It controls diabetes by stimulating insulin secretion in the pancreas.

Since vitamin A is abundant in moringa, it helps to keep the eyes, skin, hair, and epithelial tissues, secretory glands, and adrenal glands healthy.

Moringa is very beneficial for the bone development of children and pregnant mothers, and since ancient times, moringa leaves have been eaten to obtain the necessary sources of iron, calcium, and vitamins for the fetus.

Thus, moringa can be called a vegetable with medicinal value, which contains many nutritional properties. These properties can be obtained by eating moringa leaves as well as pods.

In today's busy life, finding moringa leaves and preparing them has become quite a difficult task. We, Manel Eco Products, have provided you with a solution for that. That is, carefully selected moringa leaves are dried at low temperatures to preserve their nutrients, finely ground and prepared into powder and brought to you as a consumer. It can also be used as a tea.

ස්වාභාවිකව වැවෙන අතර මුරුංගා ගසේ කරල් පමණක් නොව මල්, පත්‍ර පවා ආහාරයට ගනු ලබන අතර ඒ සියල්ලම අතිශයින් ගුණදායක බව පරීක්ෂණ මගින් තහවුරු වී ඇත.


මුරුංගා විෂ නාශකයක් ලෙස අතීතයේ පටන් භාවිතා කර ඇත. මඤ්ඤොක්කා , ඉස්සන්, දැල්ලන් වැනි ආහාර පිසින විට මුරුංඟා කොළ කිහිපයක් ඊට එකතු කරනු ලබන්නේ එහි විෂ නැසීමේ ගුණය නිසයි.


මුරුංගා සතුව බැක්ටීරියා නාශක, දිලීර නාශක සහ වෛරස් මර්දන හැකියාවක් ඇත. හෘදය වස්තුව ආරක්ෂා කරන අතර  කොලෙස්ටරෝල් පාලනය කරයි. උණ අඩු කරයි. තුවාල සනීප කරයි. අග්න්‍යාශයේ ඉන්සියුලින් ශ්‍රාවය උත්තේජනය කිරීමෙන් දියවැඩියාව පාලනය කරයි.


විටමින් A මුරුංගාවල බහුලව අඩංගු බැවින් ඇස්, සම, හිසකෙස් සහ ශරීරයේ අපිච්ඡද පටක, ස්‍රාවීය ග්‍රන්ථි, නිර්නාල ග්‍රන්ථි නිරෝගීව තබා ගැනීමට උපකාරි වේ.


දරුවන්ට වගේම ගැබිණි මව්වරුන්ගේ අස්ථි වර්ධනයට මුරුංගා ඉතාම ගුණදායක අතර අතීතයේ පටන් දරු කළලයට අවශ්‍ය යකඩ, කැල්සියම්, සහ විටමින් ප්‍රභවයන් ලබා ගැනීම සඳහා මුරුංගා කොළ ආහාරයට ගෙන ඇත.


මේ අනුව මුරුංග‍ා පෝෂණ ගුණ රාශියකින් සමන්විත ඖෂධීය වටිනාකමකින් යුතු එළවළුවක් ලෙස නම් කළ හැකිය. මුරුංගා පත්‍ර ⁣මෙන්ම කරල් ද ආහාරයට ගැනීමෙන් මෙකී ගුණ නොඅඩුව ලබාගත හැකිය.


ඉතා කාර්‍යබහුල වත්මන් ජීවිතය තුළ මුරුංගා කොළ සොයා ගැනීම, මැල්ලුම් සකස් කර ගැනීම තරමක් අපහසු කාර්‍යයක් වී තිබෙනවා. ඒ සඳහා විසඳුමක් Manel Eco Products අප ඔබට ලබා දී තිබෙනවා. එනම්, පරීක්ෂාකාරීව තෝරාගත් මුරුංගා කොළ පෝෂ්‍ය පදාර්ථ ආරක්ෂා කර ගැනීම සඳහා අඩු උෂ්ණත්වයේ වියළා, සිහින්ව අඹරා පවුඩර් ලෙස සකස් කර පාරිභෝගික ඔබ වෙත ගෙන එනු ලබනවා.තේ පානයක් ලෙස ද භාවිතයට ගැනිමට හැකිය.

There have been no reviews for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet