Rasam -තැම්බුන් හොදි පවුඩර් 

(0 Reviews)
Estimate Shipping Time: 3 Days
Rs460.00 - Rs749.00 /g
Gram:
Buy now Pay Later
Split your payment into easy installments
Available with:
Koko Payzy
Secure Payment Methods
All major credit & debit cards accepted

(20 available)

Share:

Don't you want to eat with the fever these days? Here is the best solution, is it difficult with the disease?

Get the steamed gravy powder


It gives a refreshing and light taste to the stomach, the whole taste of our grandmothers' hands has been brought to you with 100% natural ingredients and does not contain chemical dyes.


❤️❤️Provides immunity

❤️❤️Rich in vitamins and minerals.

❤️❤️Makes food easier to digest.

❤️❤️Antioxidant properties.

❤️❤️Controls weight gain in the body.


Enjoy the steamed gravy lightly with Manel Eco Products, all you need is salt and water. The packet is good for two servings.

මේ දවස් වල පවතින උණ එක්ක කෑම කන්න අකමැතිද ? මෙන්න අවශ්‍ය හොදම විසදුම  ,අසනීපත් එක්ක ඒකට අමාරුද?

ගන්න තැම්බුන් හොදි පවුඩර්


ගතට ප්‍රබෝධයක් හා සැහැල්ලුවක් ලබා දෙන, අපේ අත්තම්මලාගේ අත්ගුණෙන් ආමේ මුළු රසයම ඔබ වෙතට  100%  ස්වාභාවික සේවල් යොදා ඇති අතර  රසායනික ද්‍රව්‍ය වර්ණකාර අඩංගු නැත.


❤️❤️ප්‍රතිශක්තිකරණය ලබා දේ

❤️❤️විටමින් හා ඛනිජ ලවණ වර්ග වලින් අනූනයි.

❤️❤️ආහාර ජරණය පහසු කරයි.

❤️❤️ප්‍රතිඔක්සිකාරක ගුණය.

❤️❤️ශරීරයේ බර වැඩි වීම පාලනය කරයි.


Manel Eco Products තැම්බුම් හොදි සමඟ සැහැල්ලුවෙන් විදින්න,  ඔබට අවශ්‍ය වන්නේ ලුනු සහ ජලය පමනි.පැකට්ටුව දෙවරකට සහේ.


There have been no reviews for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet