THEBU TEA- ඖෂධීය තෙබු තේ පානය

(0 Reviews)
Estimate Shipping Time: 3 Days
Rs1,035.00 /g
(20 available)

Share:

The days of being afraid of diseases are over… Here we bring you 6 100% natural solutions that do not contain any chemicals….

Manel Eco Products is pleased to bring you 06 divine medicinal teas and beverages, which are made from 100% pure natural plant leaves, dehydrated mechanically and at the lowest prices in the market.

Manel Eco Products is a registered business of the Sri Lankan government. We value local products and add value to them. We deliver our products responsibly to you in the face of the competition in the market, according to customer needs.

We bring these beverages to you as Tea Bags.

One pack contains 30 medicinal tea bags. You can use them for a month…

6 divine beverages for various diseases…

Proven and proven medicinal diabetes.

The only tea drink that contains 100% natural insulin.


ලෙඩ වලට බය වුනු කාලේ ඉවරයි… ඔන්න අපි ගෙනාවා 100% ස්වභාවික  කිසිම  රසායනික  ද්‍රව්‍යක් අඩංගු නොවන විසදුම් 6ක්…. 

100% පිරිසිදු ස්වභාවික ශාක පත්‍ර පමනක් යන්ත්‍රානුසාරයෙන් විජලනය කර ඉතා උසස් ප්‍රමිතියක් යටතේ දැනට පවතින වෙළදපොලේ අඩුම මිලට  යටත්ව Manel  Eco Products අපි ඔබට දිව්‍යමය ඖෂධීය තේ පාන වර්ග 06 ගෙන එන්නේ මහත් සතුටකිනි.. 


☕Manel Eco  Products  අපි ශ්‍රි ලංකා රජයේ ලියාපදිංචි ව්‍යාපාරයකි.. දේශිය දේ අගයන එයට වටිනාකමක් එක් කරන අපි  පාරිභෝගික අවශ්‍යතා අනුව වෙලදපොල තූල ඇති තරගකාරිත්වය හමුවේ උසස් ප්‍රමිතියක් යටතේ වගකිමකින් යුක්තව අප නිශ්පාදන ඔබ අතට පත් කරන්නෙමු 


Tea Bag ලෙස මෙම පානයන් ඔබ අතට අපි රැගෙන එන්නෙමු.. 

එක පැකට්ටුවක ඖෂධීය තේ බැග් 30 අඩංගු වේ.. ඔබට මාසයක් පුරාවට භාවිතා කල හැක… 

විවිධ රෝගාබාධයන්  රැසකට දිව්‍යමය පානයන් 6කි… 


 ඖෂධීය දියවැඩියාවට අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.

ස්වභාවික ඉන්සියුලින් 100% අඩංගු එකම තේ පානය.


There have been no reviews for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet